Pages

Monday, June 3, 2013

මල් හීන 

හීන දකින්න පෙරුම් පිරුව ඇස් දෙකට 
කදුළු කඩන් වැටෙනවා .....
හෝ ගාගෙන හිත සුසුම්ලනවා 
නුඹ රිදවනවා මාව ....
ගෙවෙන හැම තප්පරයකම 
ආදරෙයි කියල .....හිත පිරිමැද්දට 
මං කෝම දකින්නද .....
රුදුරු වදන් මුවගින් ගිලිහෙද්දී 
ඇස් පුපුරා ....කදුළු .....
දොරේ ගලනවා ...... කියන්න මට 
නුඹේ ආදරය මේකද කියා .....

No comments:

Post a Comment

Please comment