Pages

Sunday, May 19, 2013

කදුළු බින්දු 

දුක නුඹ ම,පසුපස ඇවිදින් 
හිත රිදවා .....මගේ නෙත් අතර 
රැදවූ කදුල ..... හිත හිරි වට්ටනවා .....
ඔබ ඇතින් ඇතට ....යන බව
දැනෙනනවා මට ......
කදුල නුඹ මන් ලග තනියට ........
හිත සුසුම්ලනවා ..... නුඹේ මතකය 
පෙළ ගැසෙන විට ......
මැවූ සුන්දර ලෝකය .....
කැදැල්ලකට තුරුළු වන්නට 
එත් ..... ඒ ..... විමානය ...
සුළන් කපොල්ලක තැනු  බව 
කෙලෙස සිතන්නද .....
කදුල ....නුඹ තවමත් මන් ලග ......

No comments:

Post a Comment

Please comment