Pages

Saturday, June 22, 2013

මකරන්ද තවරාලු ......

හිරිපොද වැස්ස දිගේ නුඹ එනවද තෙමි තෙමි .....
මකරන්ද තවරාලු පිනිබිදු ඉස සිත සසලව පිපි .....
සද තරු නිහඩ ඝන අදු දුරුකරන් තනිව 
පැයු තරුව නුඹ මගේ ලෝකෙට එලිය දී ....
හිත හිරි වට්ටමින් නිබදව සෙනේ පුදන් 
කීරි ගැහුණු මල් මුවරද විසිර ගිහින් 
නිලඹර තරුණ මුත් , ප්‍රේමය සැසදෙද්දී ....
මල් වරුසා වැස හිරු පුබුදියි සිතල දුරැර 
අදත් වහින්නේ නුඹ එන බව කියන්නද 
සිතල හිරිගඩු නැංවූ හෝරාවන් අවසන් වගයි .....

No comments:

Post a Comment

Please comment