Pages

Saturday, April 27, 2013




හිත මන්දාරම් ....

නුඹත් එක්ක ඇවිද යන්න 
දෑතේ වේලි සිනාසෙන්න  
කෝල සිතින් පෙම් කරන්න 
නුඹ එන්නේ කවදද මන්දා ......
හිත මගේ ලග .... වත දුර ඇතයි 
හීන පිරුණු ලොවක් ලග 
මගේ හිත මන්දාරම් ....
කොද කැකුළු පුදිමින් ......
නිසංසලේ නුඹ එයිදැයි 
කියන් මට තාරකාවෙනි 
පිනි කදුළු අතුරන්න පෙරාතුව 

No comments:

Post a Comment

Please comment