Pages

Friday, April 26, 2013



සිහිනයක් වූ නුඹ ....

වරෙක නුඹ මට කවියක් විය .....
ජීවිතය පුරා නින්නාද වන .....
ගීතයක් තරම් මියුරු විය .....
දෙසවන් වැකුණු ගී හඩ අසන්න 
කොතෙක් මා ප්රියවිද .....

සිහිනයෙන් මෙන් නිබද ඇසෙන 
ගී රාවය ...... බොහෝ නිමේශයන්හි 
'සිත පෙලනවා ඔබ සිහිවී ......
සැනෙකින් .... ඔබේ රුව 

බොදවූ මතකයෙන් එබී බලනවා ....
සිහිනයක්දයි කියා මට සිතෙනවා .....
එනමුදු මට හැගෙනුයේ 
නුඹට වඩා සිහිනය ...... සුන්දර වූ වගයි .....

No comments:

Post a Comment

Please comment